මලවුන්ගේ අවුරුදු දා ePUB

මලවුන්ගේ epub අවුරුදු download දා mobile මලවුන්ගේ අවුරුදු epub මලවුන්ගේ අවුරුදු දා PDFඅවුරුදු දා Author එදිරිවීර සරච්චන්ද්‍ර The way the author shows is genius and it really helps me connect wi Best books, මලවු.

මලවුන්ගේ අවුරුදු දා ePUB

[PDF / Epub] ★ මලවුන්ගේ අවුරුදු දා By එදිරිවීර සරච්චන්ද්‍ර – Eper.me Best Books, මලවුන්ගේ අවුරුදු දා Author එදිරිවීර සරච්චන්ද්‍ර The way the author shows is genius and it really helps me connect wi[PDF / Epub] ★ මලවුන්ගේ අවුරුදු දා By එදිරිවීර සරච්චන්ද්‍ර – Eper.me Best Books, මලවුන්ගේ.

අවුරුදු දා Author එදිරිවීර සරච්චන්ද්‍ර The way the author shows is genius and it really helps me connect wi Best books, මලවු.

මලවුන්ගේ අවුරුදු දා ePUB

මලවුන්ගේ අවුරුදු දා ePUB මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ දේශීය නාට්‍ය කලාවේ මහා පුරුෂයාණෝ වූහ සිංහල විචාර කලාවෙහි මංපෙත් හෙළි කොට දිශා උද්දේශනය කළ ඔහු දාර්ශනිකයකු චින්තකයකු නිර්මාණකරුවකු සරසවි ඇදුරකු ලෙස නව විද්වත් මලවුන්ගේ අවුරුදු Kindle - පරපුරකට මාර්ගෝපදේශකත්වය සැපයූ බැව් නොරහසකි ජුනි වැනිදා රත්ගම දොඩන්දූවේ උපත ලැබූ වැදිතන්තිරිගේ එදිරිවීර සරච්චන්ද්‍ර කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංස්කෘත පාලි සිංහල ගෞරව උපාධිය ලැබුවේ ය ශා පීතර විදුහලේ සිංහල ගුරුවරයකු වශයෙන් ද ලේක්හවුස් ආයතනයේ පරිපාලන අංශයේ ද කලක් ක්‍රියා කළ එතුමෝ භාරතයේ ශාන්ති නිකේතනයට ඇතුළත් ව භාරතීය දර්ශනය හා සිතාර් වාදනය හැදෑරූහකලක් ගල්කිස්ස ශා තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරයා වූයේ සරච්චන්ද්‍රයන් ය ලන්ඩන් බාහිර ශාස්ත්‍රපති උපාධිය ද MA භාරතීය දර්ශනය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද MA භවාංග චිත්තය පිළිබඳ පර්යේෂණ නිබන්ධයක් ලියා ආචාර්ය උපාධියද ලැබූ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ ආචාර්ය ධුරයක් ලැබුවේ ය දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය ධුරයක් ලැබූ එතුමෝ රොක් ෆෙලර් ශිෂ්‍යත්වයක් ලැබ විවිධ රටවල නාට්‍ය කලාව හැදෑරූහ ඇමරිකාවේ ඩෙනිසන් විශ්වවිද්‍යාලයේ ආගන්තුක මහාචාර්යවරයකු ලෙස ද ඔහු ක්‍රියා කළේ යයාපනයේ විශ්වවිද්‍යාලයෙන් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් DLit සම්මාන උපාධි ලැබූ සරච්චන්ද්‍රයෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මාන මහාචාර්යවරයා ලෙස පත් වූහ භාරත දේශයෙන් කුමාරන් ආශාන් විශ්ව සම්මානයෙන්ද පිලිපීනයේ රැමෝන් මැග්සේසයි සම්මානයෙන් ද පිදුම් ලැබූ ඔහු ‘මනමේ’ සිංහබාහු යන දෘශ්‍ය කාව්‍ය ඔස්සේ දේශීය නාට්‍ය කලාවේ මංපෙත් හෙළි කර දුන්නේ යමළගිය ඇත්තෝ මළවුන්ගේ අවුරුදු දා වැනි කාව්‍යාත්මක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *